Thursday, December 10, 2020

95 වසරක පිය සටහන්



එලඹෙන දෙසැම්බර් 16 වැනි දිනට   ජාතියේ ගුවන් තක්සලාව , ගුවන්විදුලි මහ ගෙදර යනුවෙන් නන්විධ විරුදාවලි ලද  ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ජීවන මගේ 95 වන වියට පා තබයි.

1925 දෙසැම්බර් 16 දින නිල වශයෙන් සංනිවේදන කටයුතු ආරම්භ කල ලංකා ගුවන් විදුලි එදාමෙදා තුර ලංකේය ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාවගේ සංනිවේදන අවශ්‍යතා සපුරන ලද මාධ්‍ය ආයතනයයි.

දැනුම, වින්දනය උදෙසා  පමණක් නොව ප්‍රබුද්ධ ශ්‍රාවක ප්‍රජාවක් බිහිකිරීමට ද හරවත් මාධ්‍ය මෙහෙවරක නිරතවන ගුවන් විදුලිය මෙරට පමණ නොව ආසියානු කළාපයේද ජේෂ්ඨතම ගුවන් විදුලි සංනිවේදකයා ය.

95 වැනි වියට පා තබන ජාතික ගුවන් විදුලිය එදා මෙදා සැමදා කල ජාතික මෙහෙවර අනාගතය උදෙසා ද කරනට උරදී සිටී.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment